💼 තනතුර :
කාර්යාල ප්‍රවාහන රියදුරු (Office Transport Driver) – බත්තරමුල්ල
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 ත් 50 ත් අතර විය යුතුය.
【~】✪ වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
【~】✪ සැහැල්ලු වාහන පැදවීමේ හොඳ පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ මාර්ග නීති හා ආරක්ෂිත රිය පැදවීම පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය.
【~】✪ කාර්යාල කාර්ය මණ්ඩලය සමඟ ආදර්ශවත්ව හා වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ වේලාවට වැඩට පැමිණීම සහ වගකීම් සහගත සේවා ආකල්පයක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව නියමිත ස්ථාන වෙත ප්‍රවාහනය කිරීම.
【~】✪ කාර්යාලයේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා රිය පැදවීම.
【~】✪ වාහනය නිසි පරිදි පිරිසිදුව හා නඩත්තු කර තබා ගැනීම.
【~】✪ ආරක්ෂිත හා වගකීම් සහගත රිය පැදවීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) WhatsApp හරහා පහත දුරකථන අංකවලින් එකකට යොමු කරන්න.
තනතුරු ගණන: 05
📳 දුරකථන අංකය :
+94-777 066 110 / +94-773 066 117
📪 ලිපිනය :
ITS Grandeur (Pvt) Limited – බත්තරමුල්ල.