අපගේ ආයතනයේ කාර්යාල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සේවක / සේවිකාවන් ඉක්මනින් අවශ්‍ය කර තිබේ.
තොරතුරු:
කාර්යභාරය: කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සහ නඩත්තුව
වැටුප: රු. 40,000 - 45,000 අතර (සුදුසුකම් හා පළපුරුද්ද මත)
වැඩකරන වේලාවන්:
සඳුදා සිට සිකුරාදා දක්වා: පෙ.ව. 8:00 - ප.ව. 5:00
සෙනසුරාදා: පෙ.ව. 8:00 - ප.ව. 1:30
පහසුකම්: පිරිමි පාර්ශවය සඳහා නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ (Male Only)
සුදුසුකම් සහිත උනන්දු ඇති අය ඉක්මනින් අමතන්න.
දුරකථන අංකය: 0740342981