බඳවාගැනීම් කටයුතු සිදු කෙරෙන ආයතනයක ඉදිරියේදි විවෘත කිරීමට නියමිය ජාඇල කාර්යාලය සඳහා කාර්යාල ඇබෑර්තු
- දෙමළ භාෂා හැසිරවීමේ නිළධාරී (ගැහැනු)
- සිංහල භාෂා හැසිරවීමේ නිළධාරී (ගැහැනු)
කොමිස් වැටුප් සහ මූලික වැටුපක් හිමි වේ.
දළ වශයෙන් 45,000 ක් ඉක්මවිය හැකිය.
ප්රධාන ශාකා වන යක්කල, කුරුණෑගල හෝ ගාල්ල ශාකාවක පුහුණු කටයුතු සම්පූර්ණ කිරීමට හැකි නම් අයදුම්පත් යොමු කරන්න.
Cv - 0764363879