💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයන්
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 – 30 අතර.
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්පූර්ණය.
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයෙක් විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලයේ කාර්යයන් සඳහා සහය ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුළත් දත්ත පත්‍රිකාව AzamA@lolc.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
📳 දුරකථන අංකය :
076 6586336
📧 ඊ-මේල් ලිපිනය :
AzamA@lolc.com
📪 ලිපිනය :
බොරැල්ල/රාජගිරිය අවට පිහිටි කාර්යාලයක්.
LOLC