💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයන්
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 – 30 ත් අතර පුද්ගලයන්
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අය
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රය හිමි අය
【~】✪ බොරැල්ල/ රාජගිරිය අවටින් වෙසෙන අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලයේ පවරනු ලබන කාර්යයන් සහ සහයක කාර්යභාරයන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ විස්තර ඇතුලත් දත්ත පත්‍රිකා පහත සදහන් WhatsApp අංක වෙත යොමු කරන්න.
(හෝ)
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
076 2744653 / 076 6731595
📪 ලිපිනය :
JOIN THE LOLC WORLD FOR A GLOBAL MINDSET