කොළඹ 2 පිහිටි අපගේ ආයතනයට විශ්වාසවන්ත, කාර්යක්ෂම සහ කැපවූ කාර්යාල කාර්ය සහයක අවශ්‍යයි - පිරිමි
අවශ්‍ය සුදුසුකම්:
අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්පූර්ණය.
වයස: 30 - 40
රැකියාවේ කාර්ය භාරය :
* කාර්යාලය පිරිසිදුව තබා ගැනීම.
* බඩු මිලදී ගැනීම් සහ Bill ගෙවීම් කළමනාකරණය.
* ලේඛන අත්සන් කිරීම, ඉදිරිපත් කිරීම සහ එකතු කිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තු / ලේකම් කාර්යාලයට යාම.
* කාර්යාලයේ කාර්යයන් සඳහා සහය ලබා දීම.
* පිරිසිදුකම, වගකීම සහ ආචාරශීලී හැසිරීම.
* පදිංචිය කොළඔ අවට නම් වඩාත් සුදුසුය.
# සඳුදා සිට සිකුරාදා දක්වා (පෙ.ව 8.00 සිට ප.ව 5.30 දක්වා),
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ඔබගේ ජීව දත්ව සටහන WhatsApp හරහා පහත දුරකථන අංකයට යොමුකරන්න. නැත්නම් කරුණාකර අමතන්න.
076 -0161139 (සචිනි- මානව සම්පත් අංශය).