ප්රමුඛ පෙළේ ජල බොතල් නිෂ්පාදන සමාගමක් වන ඇමරිකන් වෝටර් පුදිගලික සමාගමේ කොළඹ 10 ශාඛාව සදහා නඩත්තු කිරීමේ කාර්මික ශිල්පීවරුන් (Cooler Technicians)(පුහුනු/නුපුහුනු)බදවා ගනු ලැබේ.
* ඉහල වැටුප් සහ දීමනා.
* ස්ථිර බදවා ගැනීම.
*සෑම වසරකම වැටුප් වැඩිවීම් සහ බෝනස්.
*අත්දැකීම් සහ පළපුරුද්ද මත ඔබගේ වැටුප සාකච්චා කරගත හැක.
ඔබගේ අයදුම්පත් පහත අංකයට ව්ට්ස් ඇප් කරන්න .
0772095130