# 💼 තනතුර : කාර්මික ශිල්පී - මාවනැල්ල
# 💠 සුදුසුකම් :
【~】✪ NVQ හෝ සමාන කාර්මික සුදුසුකමක් සපුරා තිබීම.
【~】✪ මහන මැෂින් නඩත්තුව සහ අලුත්වැඩියාව පිළිබඳ රැකියා පළපුරුද්ද.
【~】✪ කාර්මික යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියාව සහ නඩත්තුව පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
【~】✪ ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මහන යන්ත්‍ර (Juki Machine) සහ කර්මාන්තශාලාවේ අනෙකුත් අදාළ යන්ත්‍ර නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ යන්ත්‍ර ස්ථාපනය කිරීමේදී සහය වීම.
【~】✪ කාර්මික දෝෂ වාර්තා වූ විට කෙටි කාලයක් තුළ ඒවා නිරාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
【~】✪ අවශ්‍ය අවස්ථාවන්හිදී නිෂ්පාදන අවශ්‍යතා අනුව යන්ත්‍ර ගැලපීම් සහ කොටස් මාරු කිරීම.
【~】✪ යන්ත්‍ර වල ප්‍රධාන දෝෂ සහ අමතර කොටස් අවශ්‍යතා අදාළ පාර්ශවයන්ට වාර්තා කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ CV එක careers@rainco.lk ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.
# 📳 දුරකථන අංකය :
077 2447785
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@rainco.lk
# 📪 ලිපිනය :
Rainco
COME UNDER OUR UMBRELLA
රැකියා අවස්ථා