ව්‍යාපාරයකට සුපිරිම අවස්ථාවක් – මීගමුව නාරම්මල 🤩 ප්‍රධාන කාපට් පාරට මුහුණලා වටිනා ඉඩමක් විකිණීමට 🔥🏢
📍 මීගමුව – කොටදෙණියව ප්‍රධාන පාර | කටුකෙන්ද
🚗 ප්‍රධාන කාපට් පාරට සෘජුව මුහුණලා
📈 ව්‍යාපාරයකට / ආයෝජනයට ඉතා වටිනා Location එකක්
💼 Car Sale / Showroom / Shop / Warehouse / Investment Project
වැනි ව්‍යාපාර සඳහා නියම Spot එකක් 💎
📏 මුළු ඉඩම – පර්චස් 15
💰 පර්චසය – ලක්ෂ 6/- පමණයි
📜 නිරවුල් ලියකියවිලි
📍 ඉක්මනින් මිලදී ගන්න පුළුවන් වටිනා ව්‍යාපාරික ඉඩමක්
EE-CA-L 10674