🚨 තනතුර - කාන්තා ආරක්ෂක නිලධාරිනියන් (LSO) 🚨
📍 සේවා ස්ථානය : මහරගම (හයිලෙවල් පාර ආසන්නයේ)
⏰ සේවා මුරය - 08:45 AM – 06.30 PM
🏦 EPF / ETF
👕 යුනිෆෝම් ලබාදේ
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ පාරිතෝෂික දීමනා
✅ අයදුම් කළ යුතු ආකාරය :
✨️ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සෑම සතියේ දිනකම උදේ 9.00 සිට සවස 4.30 දක්වා,
✨️ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : උදේ 9.00 සිට 4.30 දක්වා
✨️ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙත පැමිණෙන්න.
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන සහතිකයේ පිටපත්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0774791038 | 0772318544 | 0776398532