කෑගල්ල අවටින් අයිස්ක්‍රීම බෙදාහැරීම අලෙවි නියෝජිතවරුන් බඳවා ගනු ලැබේ.
වයස 18 - 45
අදාළ ක්ෂේත්රයේ අවම අවු 02 පළපුරුද්ද
ගණිත විෂය ඇතුළුව අ.පො.ස සාමන්‍යපෙළ සමත්
විකුණුම් දිරිදීමනා සමග ආකර්ශනීය වැටුපක් ගෙවනු ලැබේ.