Juki Machine Operator Job Vacancy in Welimada.
M.G.S. Garments PVT LTD Welimada අප ආයතන සඳහා ජුකි මැෂින් ඔපරේටර්වරුන් (පිරිමි සහ ගැහැණු) බඳවා ගනු ලැබේ. පළපුරුදු සහ අත්දැකීම් නොමැති අය දෙපාර්ශවයම පිළිගනු ලැබේ.
✅ EPF & ETF
✅ පැමිණීමේ දීමනාව
✅ අතිකාල ගෙවීම්
✅ නොමිලේ උදේ ආහාර
✅ ආරක්ෂිත සහ මිත්රශීලී සේවා පරිසරයක්
රැකියාව සඳහා කැමති නම්, කරුණාකර සම්බන්ධ වන්න:
📞 077 836 4833
M.G.S. Garments PVT LTD
වැලිමඩ: නව නගරය, අබගස්දෝව, වැලිමඩ, බදුල්ල.
https://www.mgsgarments.com/