අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
CULINARY CONNECT – JOIN US FOR AN AMAZING CAREER JOURNEY
සාර්ථක වෘත්තීය ගමනක් සඳහා අප හා එක්වන්න
🥤 POSITION | තනතුර : JUICE MAKER (TRAINEE / EXPERIENCED) | ජූස් මේකර්
🗺️ LOCATION | ස්ථානය : COLOMBO - කොළඹ
We are looking for experienced individuals or freshers to join our outlets. අපගේ අවන්හල් ශාඛාවන් සඳහා පළපුරුදු හෝ ආධුනික පුද්ගලයින් අනගි රැකියා අවස්ථා දැන් විවෘතයි.
JOB TASKS | වැඩ කාර්යයන්
• Mise en place (preparation) & related duties | Mise en place (සකස් කිරීම) සහ ඒ හා සම්බන්ධ රාජකාරි
• Preparing juices and beverages to brand standards | සන්නාම ප්‍රමිතීන්ට අනුව ජූස් සහ අනෙකුත් පාන වර්ග සකස් කිරීම
• Handling order preparation, blending, and presentation | ඇණවුම් සකස් කිරීම, බ්ලෙන්ඩර් කිරීම සහ පිළිගැන්වීම් හැසිරවීම
• Maintaining cleanliness and hygiene at the beverage station | පාන වර්ග පිළියෙල කරන ස්ථානයේ පිරිසිදුකම සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීම
• & similar duties | සහ මේ හා සමාන රාජකාරි
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
Energetic & physically fit | ජව සම්පන්න සහ ශරීරයෙන් දැඩි යෝග්‍ය වීම
Good communication & customer service skills | මනා සන්නිවේදන සහ පාරිභෝගික සේවා කුසලතා
Male and Female | පිරිමි සහ ගැහැණු
BENEFITS | ප්රතිලාභ
📌 An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් දිමනාවක්
🎯 Overtime (OT) pay | අතිකාල දීමනා (OT)
🏆 Monthly Performance Awards, Monthly Incentives & Other Target Incentives | මාසික කාර්ය සාධන සම්මාන සහ ඉලක්කගත දිරිගැන්වීම් & Many more……
🏥 Employee Medical Insurance | සේවක වෛද්‍ය රක්ෂණය
👕 Duty Meals and Uniforms provided | රාජකාරි ආහාර සහ නිල ඇඳුම්
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත ඕනෑම ක්‍රමයකින් අයදුම් කරන්න.
📍 OPTION 1 — මෙම දැන්වීමේ "Apply for this job" බොත්තම ඔබන්න. / Click "Apply for this job" in this vacancy post.
📞 OPTION 2 — ඔබගේ CV WhatsApp හරහා +94 74 152 9393 අංකයට එවන්න. / Send your CV via WhatsApp to +94 74 152 9393
📩 OPTION 3 —ඔබගේ CV hr@foodstudio.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න/ Send your CV to hr@foodstudio.lk

