උසස් ආරයේ පලමු මුරේ පැටව් දමා ඇති ජර්සි වැස්සිය මාස 6ක වසු පැටවා සමග විකිනීමට.දෙවනි මුරේට AI කරලා මාසයයි.මුලින් කිරි 6ක් ගියා දැනට 3ක් ගන්න පුලුවන්.ගාන වෙනසක් කරලා දෙනවා.