අවුරුදු 2යි.මාස6ක් වයස පලමු මුරේ පැටවා දැමීමට බඩට මාස 4යි.දින 5යි.AI කාඩ් එක තියනවා.ගැබ පරීක්ශා කර බලා රැගෙන යා හැක.මව් සතාගෙ කිරි 14ට වඩා ගියා.මිල වෙනසක් කරලා දෙනවා..ජීව බර කිලෝ 300ට වඩා වැඩියි.