2026 වර්ෂයේ ජපානයට යන්නට බලාපොරත්තු වන ඔබ සදහා අනිවාර්යයෙන් අවශ්‍ය වන ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීමට අවශ්‍ය වන භාෂා දැනුම වර්ධනය සදහා මුලික පන්ති ආරම්භ කරන බව සතුටින් දන්වා සිටිමු.
උනන්දුවෙන් ඉගෙනගන්න කැමති ළමුන් සදහා සහභාගී වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
( ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර පුහුණුව, ව්‍යාකරණ පුහුණුව, සවන්දී තේරුම් ගැනීමේ පුහුණුව, කන්ජි පුහුණුව යන විභාගයට අවශ්‍ය සියලු පුහුණුව ඇතුලත්. )
පාඨමාලා කාලය මාස 05 යි.
පාඨමාලා ගාස්තුව රු . 55,000 යි