✅✅ අවශ්‍යය සුදුසුකම්
# NVQ 03 හෝ 04 සහතිකය හිමි
# ජලනළ පිළිබද ප්‍රයෝගික දැනුම හා පළපුරුද්ද
# නව ඉදිකිරීම් හා නඩත්තු කටයුතු පිළිබද මනා දැනුම
# ක්‍රියාශීලි සහ කණ්ඩායම් සමග වැඩ කිරීමේ හැකියාව
✅✅ වරප්‍රසාද :
# ආකර්ශනීය වැටුප්
# EPF / ETF අරමුදල් දායකත්වය
# වසරකට දෙවරක් ප්‍රසාද දීමනා
# සෑම වසරකම වැටුප් වැඩිවීම්
# නොමිලේ නවාතැන් පහසුකම්
# නොමිලේ නිල ඇදුම්
# නොමිලේ ආරක්ෂිත සපත්තු ( Safety Shoes) ලබා දෙනු ඇත
✅✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න 0772377735 නැතහොත් පහත ලිපිනයට සතියේ දිනයන්හි 09.00 AM - 04.00PM අතර පැමිණෙන්න
Jafferjee Brothers
අංක 150,
ශාන්ත ජෝසෆ් වීදිය
කොළඹ 14