ජර්මන් ශර්පඩ් බලු පැටවුන් විකිණීමට
වයස මාසයයි
දෙමාපියන් බැලීමට හැක
පණුවන් හරනය කර ඇත
ගැහැණු සතුන් සහ පිරිමි සතුන් ඇත
එන්නත් කරන ලද ගැහැණු සතෙක් ඇත.