ජපානයේ නිශ්පාදිත ඩිපරන්සල් වර්ගයේ සයිකලයකි.
මෙහි සියලුම ඔරිජිනල් උපාංග ඇත.
පින්තාරුව පමණක් මදක් දුර්වල වී ඇත.
🔴 සුදු යකඩ රිම්
🔴 Speed 3ක ගියර් පද්ධතිය
🔴 හොඳ ධාවන තත්ත්වයේ පවති.