මෙයා දැන් අපි ගාව අවුරුදු 5ක ඉදන් ඉන්නවා .එයාගෙ කිසිම ලෙඩක් නැහැ .එයාව දෙන්නෙ එ ටැංකියේ ඉඩ නැති නිසා. කැමති නම් මාලු දෙන්නම අරන් යන්න .අනිත් මලුවා koi kaf කෙනෙක් .තව මිල අඩු කිරීමට කැමතී