අවුරුදු 3ක ගැහැණු සතා සහ අවුරුදු 1 මාරක පිරිමි සතා ඉන්නේ
කිසිම ලෙඩක් නෑ හොදටම ඉන්නවා රට යන නිසා මෙයාලා දෙන්නව දෙන්නේ