ඉතාමත් වටිනා පර් 24 ඉඩමක් විකිණිමට ( කාමර 2ක කුඩා නිවසක්ද ඇත )
මුදල් හදිස්සීයාක් මත ඉක්මනින් විකිණිමට
බස් පාරට 30m
අක්කරපනහ Keells එකට 100m
මීගමුව ටවුන් එකට විනාඩි 5යි
Nawaloka Hospital එකට විනාඩි 4යි
Sussex international college එකට විනාඩි 2යි
Airport එකට විනාඩි 12යි
පර් එකක මිල 1375000 ( මිල සාකච්ඡා කරගත හැක )