IT Lecturer - Matale (Female)
දිවයිනේ ප්රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් වන අප සොයන්නේ පහත සුදුසුකම් සහිත ඔබවයි.
* තොරතුරු තාක්ෂණ සුදුසුකම් තිබීම (IT certificate Qualifications)
* කිසියම් ක්ෂේත්රයක පළපුරුද්දක් තිබීම.
*සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව බඳවා ගැනේ.
* වැටුප් - ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත වැටුප් සහ සුවිශේෂී දීමනා
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.එහි ඔබ අයදුම්කරන තනතුර සහ ශාඛාව සඳහන් කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857/ 0377832990