W.P.L.F ඉසුසු දිග අඩි 12 1/2
බ්රැන්ඩ්නිව් ලොරි රථය විකිනිමට ඇත. ආලුමිනියම් බොඩිය, නිෂ්පාදිත වර්ෂය 2008
සිලින්ඩර ධාරිතාවය 2700
නිවි බැටරි , නිව් ටයර් , රනින් ත්තවය හොදයි. සෙන්සර් මිටර් වැඩ. කිසිම අඩුපාඩුවක් නැති ලොරි රථය. (කාර් ,වැන් ) හුවමාරැ සැලකේ. අතට ලක්ෂ 27/=
077-9018050