ISUZU FORWARD FREEZER TRUCK අඩි 21 2018
පටු මුහුණ ( වයිපර් දෙක)
මයිනස් තිහ....
TPG- FRR90 S2
අඩි 21
2018
මැනුවල්. ( Manual )
ඇණ තවු 6
ඉස්සරහ දුනු
පසුපස උඩු දුනු.
එන්ජිම 4HK1
180000 KM
සියලුම ජායි සහතික ඇත
FREEZER මයිනස් තිහ දක්වා වැඩකරයි..........
casiaසියේ මලකඩ බිඳක්නොමැත.
පිටින් පිට අඩි 21.5
ඇතුළතින් ඇතුළත අඩි 21
පළල අඩි 7 අඟල් 6
උස. අඩි 6 අඟල් 7
POWER GATE
මහර C D B බැංකුව ඉදිරිපිට ඇති S L P TRADING කාර් සේල් එක වෙත පැමිණෙන්න
මෙම රථයට ලක්ෂ 120 පමණ ලීසින් ලබාගත හැක
මෙම වාහනය ඉතාමත් සුපිරි තත්වයෙන් පවතී. ලක්ෂ 115 ක් පමණ ලීසින් පහසුකම් ලබා දිය හැක. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
S.L P Trading
Kadawatha