විකිණීමට_ - ISUZU ELF 1995 FULL OPTION
වාහන විස්තර:
-Model: ISUZU ELF 1995
- Reg No: 28 SRI 5405 - Southern Province
- Engine: 2.8L Diesel 4JA1 - ගොඩක් ආර්ථිකයි
- Color: White - Original Body
- Weight: 2400 KG - බඩු අදින්න කදිමයි
- Tyres : 700X15 - 4ම හොඳ තත්වේ
- Features : Power Steering + Power Shutters
විශේෂත්ව:
1. ISUZU Original Japan - 4JA1 Engine, ලෙඩ නැති
2. Power Steering - පදවන්න ගොඩක් ලේසියි, බර වැඩ වලට වටිනවා
3. Power Shutters - වාහනේ comfort එක වැඩි
4. Business වලට Perfect - Delivery, Construction, Shop බඩු
5. Clear Documents - License, Insurance update. Transfer පහසුයි
Location : Horana. බලන්න එන්න පුළුවන්.
මිල: සාකච්ඡා කරගත හැකයි.
Test Drive එකක් දාල බලන්න. Business එකට හොඳම වාහනය