ISUZU ELF FREEZER 2017 UNREGISTERED LORRY පටු මුහුණ අඩි 16.5
NMR85AN පටු මුහුණ
නිෂ්පාදිත වර්ෂය 2017
අඩි 16.5 පටු මුහුණ
මැනුවල්.
ඇන තව් 5
ඉස්සරහ සස්පෙන්ෂන්
පසුපස උඩු දුනු
එන්ජිම 4JJ1
165000 KM ( සියලුම JAII සහතික ඇත )
chasia original තත්ත්වයෙන්ම පවතී.....
SIDE DOOR
TOUCH AC
පිටින් පිට 16.5
පළල අඩි 6
උස 6
FREEZER මයිනස් 30දක්වා පහළ යයි.....
මෙම රථයට ලක්ෂ 95 පමණ ලීසින් ලබාගත හැක
මහර C D B බැංකුව ඉදිරිපිට ඇති S L P TRADING කාර් සේල් එක වෙත පැමිණෙන්න
මෙම වාහනය ඉතාමත් සුපිරි තත්වයෙන් පවතී. ලක්ෂ 95 ක් පමණ ලීසින් පහසුකම් ලබා දිය හැක. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
S.L P Trading
Kadawatha