මුදල් හදිසියක් නිසා ඉක්මනින් විකුණනු ලැබේ
මම ගන්නකොට තිබ්බ ලොරිය පේන්ට් කළා විතරයි ඔක්කොම හැදුවා මුන තිබ්බ ඒකමයි
ඇණ 5 ඉස්සරහා රෝදේ පිටිපස්සේ ඇන 6
පොඩි ඇණ 10
දිග අඩි 14.5 ඩබල් වීල් ඩබල් බැටරි
4BB 1 එන්ජින් එක 3950 C C
පවර් ස්ටියරිං නෑ
අලුතින්ම පේන්ට් කරලා එන්ජින් ගියර් බොක්ස් 100% හොඳටම තියෙනවා
කරන්න වැඩ මොනවත්ම නෑ
ෆ්ලෝ බෝඩ් දිග ගියර්
පළල් මූන අඩි 6 ක් පළල යකඩ තහඩු තට්ටුව
පොත් පත් ඔරිජිනල් අඩුපාඩු නෑ
ෆිනැන්ස් ගන්න පුළුවන් ලක්ෂ 800000.00
තව පොඩ්ඩක් අඩු කරලා දෙන්නම්
ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කොම කරලා තියෙන්නේ අඩු පාඩු මොනවත්ම නෑ
ඉස්සරහ අලුත්ම ටයර් පිටිපස්සේ ඩඇක් ටයර් අලුත්ම ඒවා
mudal hadisiyak nisa ikmanin wikunanu labe
diga adi 14.5 original book
double wheel double battery
3950 cc
4BB1 engine
palal muna adi 6 k palalai yakada thahadu thattuwa
aluthin paint karala engine hadala gear box hadala okkoma hadala hodatama thiyenawa adupadu monawathma na duwanna witharai thiyenne
finance ganna puluwan laksha 800000.00 k
manufacture 1979 register 1983
issaraha aluthma tyre pitipasse aluthma dack tyre 4