දිග අඩි 11.5 උස අඩි 6 ගේට්ටුව එම්බෝස් කර ඇත. බොක්ස් බාර්වල හොදම ගේජ් එක 1.2mm. ගේට්ටුවේ පිටුපස කොටසටත් අමානෝ ගනකම තහඩුවක් ගසා ආවරණය කර ඇත. අවුරුදු 3ක් පමණ පාවිච්චි කර ඇත. (හොද පලපුරුදු වෑද්දුම්කරුවකු විසින් සාදා ඇත.) ගේට්ටුව සෑදීමට 120000/= ක් පමණ ගියා. දැන් ගන්න කෙනෙක්ට තීන්ත පමණක් ගාගෙන හොදම තත්වයට ගන්න පුලුවන් ගේට්ටුවක්.