⭕ ඔබගේ සුරතල් සතුන් සඳහා උසස් තත්වයෙන් නිමාවූ කූඩුව
⭕ දිග අඩි 2 පළල අඟල් 22 උස අඟල් 21 (කකුලත් සමග උස අඟල් 33 )
⭕ වතුරයි කෑමයි ලබාදීමට පහසු අන්දමින් බඳුන් සවිකර ඇත
⭕ කාලෙ කම්බි හා pvc coated mesh භාවිතා කර නිපදවා ඇත
⭕ විශේෂිතව හාවන් මව් සත්තුද ඇතිකල හැකි අයුරින් සවි ශක්තිමත්ව නිපදවා ඇත.
⭕ Qd black paint ආලේප කර ඇත
⭕ මිල 5000/- පමණි
⭕ කල් එළිය, පස්යාල
⭕ ඔබගේ අවශ්‍යතාව අනුවද යකඩ කූඩු සාදා ලබාගත හැක