සල්ලි ප්රශ්නයක් නිසා ඔය ගාණට දෙන්නේ qianli mega idea clone DZ03 machine eka අරගෙන දෙපාරක් පාවිච්චි කරා එච්චරයි 19v charger එකයි iPhone face id BGA card එකයි iPhone 5BDA card එකයි flux වර්ග තුනයි solder paste එකයි stand ekayi ඔක්කොම denawa ganan කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න