කාමර 7ක WELNESS & AYURWEDA SPA ආයතනයක් පවත්වාගෙන යාමට ලක්ෂ 15ක ආයෝජකයෙක් අවශ්‍යයි.
මහනුවර නගර සීමාවේ සoචාරක ප්‍රදේශයක් වන ගැටඹේ , දෙවන රාජසිoහ මාවත ( OAK RAY HOTEL , ISINI JEWELLERY , ගග අද්දර හා EARL'S REGENCY හෝටල් වලට යාබදව හා මහවැලි ගගට මායිම්ව පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානයකි.
* යාබද SPA ආයතන රාශියක් ඇත.*
මෙහි දැනට SPA ආයතනයක් පවත්වාගෙන යන අතර එය වඩාත් පුළුල්ව , නිසියාකාරව , ක්‍රමවත්ව හා විදේශිකයින්ටත් උචිත ආකාරයට පිලිවෙලකට හා විදේශිකයින් ( TOURISTS ) ඉලක්ක කර ගනිමින් ඉහල ආදායමක් ඉපයීම හා ඔවුන්ට ඉහල සේවාවක් ලබාදීමද අරමුණකි.
මෙම ස්ථානය වැඩි දියුණු කර SPA - WELNESS & AYURWEDIC ආයතනයක් පවත්වාගෙන යාමට රුපියල් ලක්ශ 15ක් අත්තිකාරම් මුදලක් ලෙස ( නැවත ගෙවනු ලැබේ ) අයෝජනය කර , වසර 2 ක ව්‍යාපාර හවුල් කරුවෙකු අවශ්‍යයි.
* මසකට ස්ථීරවම රුපියල් ලක්ශ 2 - 3 අතර අදායමක් හා ප්‍රථිලාභ *
* ආයෝජනය කල මුදල් ද නීත්‍යාණුකූලව ආපසු ලැබේ. *
හොද ආයෝජන අවස්ථාවක් - ඉහල ලාභයක්
ව්‍යාපාරයේ සියළු පහසුකම් , සේවකයින් , ගනුදෙනු හා ව්‍යාපාර නඩත්තුව විනිවිද භාවයෙන් හා විශ්වාසවන්තව , සහයෝගයෙන් කරගත හැක.
සියලු ව්‍යාපාර කටයුතු රජයේ ලියාපදිචි 100% නීත්‍යානුකූලයි.
වැඩි විස්තර සදහා අමතන්න...0777 23 8081