💼 තනතුර : අභ්‍යන්තර ආරක්ෂක නිලධාරී (Internal Security Officer)
💠 සුදුසුකම් :
【~】✪ අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත්
【~】✪ ආරක්ෂක සේවාවන්හි පළපුරුද්ද සහිත
【~】✪ වයස අවුරුදු 55ට අඩු
【~】✪ කාර්යශූර මනා සන්නිවේදන හැකියාවක් සහිත
【~】✪ කොළඹ අවට පදිංචි රැකියා අපේක්ෂකයින් විශේෂයෙන් යොමු කරනු ලැබේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතාගාරයක අභ්‍යන්තර ආරක්ෂක කටයුතු සම්බන්ධ කාර්යභාරයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
076 3726364 (ලොචන)
076 8231271 (චාමි)
0112 867511
📧 ඊ-මේල් ලිපිනය :
hr@coolplanet.lk
📪 ලිපිනය :
නො. 30, සඳතැන්න මාවත,
කොස්වත්ත,
බත්තරමුල්ල.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතාගාරයක සාඩම්බර සාමාජිකයකු වන්නට අප හා එක්වන්න.