# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Intern – Administration
We are looking for a motivated and enthusiastic Administration Intern to join our team.
# 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】✪ 🔹Completed G.C.E. A/L.
【~】✪ 🔹Good communication and interpersonal skills.
【~】✪ 🔹Basic computer knowledge.
【~】✪ 🔹Willingness to learn and work as part of a team.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ 🔹Hands-on experience in administration.
【~】✪ 🔹Professional working environment.
【~】✪ 🔹Opportunity to develop your skills and career.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
If you feel you are the right individual for the above position, then apply via "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " of this advert.
[ 𝐖𝐄 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐈𝐍𝐅𝐎𝐑𝐌 𝐀𝐋𝐋 𝐓𝐇𝐄 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄𝐒 𝐓𝐎 𝐌𝐄𝐍𝐓𝐈𝐎𝐍 𝐀 𝐕𝐀𝐋𝐈𝐃 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐍𝐔𝐌𝐁𝐄𝐑 & 𝐈𝐓 𝐈𝐒 𝐂𝐎𝐌𝐏𝐔𝐋𝐒𝐎𝐑𝐘 𝐓𝐎 𝐀𝐓𝐓𝐀𝐂𝐇 𝐘𝐎𝐔𝐑 𝐂𝐕 𝐁𝐘 𝐔𝐏𝐃𝐀𝐓𝐈𝐍𝐆 𝐘𝐎𝐔𝐑 "𝗜𝗞𝗠𝗔𝗡 𝗥𝗘𝗦𝗨𝗠𝗘" ]
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 : 0771053678- Kushani
===========================================================
# 💼 තනතුර : පරිපාලන අංශයේ පුහුණුලාභී (Intern – Administration)
අපගේ කණ්ඩායමට එක්වීමට උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කරන පුහුණුලාභියෙකු/පුහුණුලාභිනියක අපි සොයන්නෙමු.
# 💠 සුදුසුකම් :
【~】✪ 🔹G.C.E. A/L සම්පූර්ණ කර තිබීම.
【~】✪ 🔹හොඳ සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා.
【~】✪ 🔹මූලික පරිගණක දැනුම.
【~】✪ 🔹නව දේ ඉගෙන ගැනීමට සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති කැමැත්ත.
# ✅ ප්රතිලාභ :
【~】✪ 🔹පරිපාලන කටයුතු පිළිබඳ ප්රායෝගික අත්දැකීම්.
【~】✪ 🔹වෘත්තීයමය වැඩ පරිසරයක්.
【~】✪ 🔹කුසලතා හා වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 📞 දුරකථන අංකය : Kushani- 0771053678