( INS-319) Valuable Single Storey House Sale in Meegoda Madulawa
🟣 තනි මහල් අන්ගසම්පූර්ණ නිවස විකිණීමට.
🟣 මිල ලක්ෂ 133 💵💴💰
🟣 සියලු පහසුකම් සහිත නිස්කලන්ක පරිසරයකින් සමන්විත පරිසරයක පිහිටා ඇත.
⭕වර්ග අඩි 100
⭕පර්චස් 7.5
⭕නිදන කාමර 03
⭕නාන කාමරයක්
⭕පැන්ට්‍රි සමග කුස්සිය
⭕සාලය
⭕ වාහන නැවැත්වීමේ පහසුකම්
⭕වට තාප්ප , ගේට්ටු දමා ඇත.
🔴 නිවසට අදාල ඉඩමේ සැලසුම සහ නිවාස සැලසුම් අනුමත කර ඇති අතර.
⭕වටරැක මාදුලාව
⭕ හෝමාගම හල්බරව බස් පරට 100m
⭕කොලඹ බස් පාරට විනාඩි 10න්
⭕NSBM හරිත සරසවියට 6.5Km
⭕මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 6Km
Idea Property and Real States
Contact - Indula Kasun
only Genuine Buyers