( INS-318) Valuable Single Storey House Sale in Meegoda Madulawa
🟣 අලුතින් සාදා නිම කරන ලද අන්ගසම්පූර්ණ නිවස විකිණීමට.
🟣 මිල ලක්ෂ 145 💵💴💰
🟣 සියලු පහසුකම් සහිත නිස්කලන්ක පරිසරයකින් සමන්විත පරිසරයක පිහිටා ඇත.
⭕වර්ග අඩි 1200
⭕පර්චස් 10
⭕නිදන කාමර 03
⭕නාන කාමරයක්
⭕පැන්ට්‍රි සමග කුස්සිය
⭕සාලය
⭕Servant Wash room
⭕වට තාප්ප සහ රෝලට් ගේට් දමා ඇත.
🔴 නිවසට අදාල ඉඩමේ සැලසුම සහා නිවාස සැලසුම් අනුමත කර ඇති අතර.
⭕වටරැක මාදුලාව
⭕බස් පාර පෙනෙන දුරින්
⭕කොලඹ බස් පාරට විනාඩි 10න්
⭕NSBM හරිත සරසවියට 6.5Km
⭕මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 6Km
Idea Property and Real States
Contact - Indula Kasun
only Genuine Buyers