🔧 ඉන්ජෙක්ෂන් මෝල්ඩින් හා බ්ලෝ මෝල්ඩින් මැෂින් ඔපරේටර් (සෙටර්) කාර්මික ශිල්පීන් අවශ්‍යයි.
රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ආයතනයක් සඳහා ඉන්ජෙක්ෂන් මෝල්ඩින් හා බ්ලෝ මෝල්ඩින් මැෂින් ක්‍රියාකරවීම සහ නඩත්තු කටයුතු සඳහා දැනුමක් ඇති ,පළපුරුදු යන්ත්‍ර ක්‍රියාකරුවන් / සෙටර්වරුන් සොයමින් සිටී.
✅ අවම වශයෙන් වසර 5 ක ප්‍රායෝගික පළපුරුද්දක් සහ අත්වැඩ පළපුරුදු (Hands on) කාර්මිකයින් අවශ්‍යයි.
✅ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තයට අදාළ අනෙකුත් නඩත්තු කටයුතු පිළිබඳ දැනුමක් ඇති අපේක්ෂකයින්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
✅ සුදුසු අපේක්ෂකයින් සඳහා ආකර්ශනීය වැටුප්.
✅තවද මිල්රයිට් පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
📍 ස්ථානය: රත්මලාන
📞 අමතන්න: 0777 794 950 / 0112325613
📧 විද්‍යුත් තැපෑල: hrpackaging856@gmail.com
🔧 Blow Molding & injection Molding Machine Operator (Setter) Technicians Required 🔧
A well-known plastic manufacturing company located in Ratmalana is looking for experienced injection Molding Machine Operator & Blow Molding Machine Operators / Setters for maintenance work.
✅ Minimum 5 years of hands-on experience required
✅ Candidates with knowledge of other maintenance work related to the plastic manufacturing industry will be given preference
✅ Attractive salary package for suitable candidates
✅ Millwright Knowledge is an added advantage.
📍 Location: Ratmalana
📞 Contact: 0777 794950 / 0112325613
📧 E-mail: hrpackaging856@gmail.com