****WE ARE HIRING – IN-HOUSE SECURITY TEAM****
We are looking for responsible and disciplined individuals to join our team as:
*Officer In Charge (OIC)
*Lady Security Officer (LSO)
Job Responsibilities
*Maintain a safe and secure environment.
*Monitor and control entry & exit points.
*Conduct regular patrols.
*Ensure safety of customers and staff.
*Report incidents promptly.
Requirements
*Previous security experience is an advantage.
*Military experience will be an added advantage.
*Age below 55 years.
*Good communication skills.
*Honest, punctual, and responsible.
*Ability to work shifts.
*Physically fit.
****ආයතන අභ්‍යන්තර ආරක්ෂක රැකියා අවස්ථා****
අපගේ ආයතනය සඳහා වගකීමෙන් සහ ශාසනයෙන් යුත් පුද්ගලයින් පහත තනතුරු සඳහා අවශ්‍යයි:
*OIC (Officer In Charge)
* LSO (Lady Security Officer)
වගකීම්
*ආරක්ෂිත හා විශ්වාසදායක පරිසරයක් පවත්වා ගැනීම
*ඇතුල්වීම සහ පිටවීම නියාමනය කිරීම
*ස්ථානය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම
*ගනුදෙනුකරුවන් සහ සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
*සිදුවීම් සහ සැක සහිත ක්‍රියාකාරකම් වාර්තා කිරීම
අවශ්‍යතා
*ආරක්ෂක ක්ෂේත්රයේ අත්දැකීම් තිබීම වාසිදායකයි
*යුධ හමුදා පළපුරුද්දක් තිබේ නම් අමතර වාසියක්
*වයස අවුරුදු 55 ට අඩු විය යුතුයි
*හොඳ සන්නිවේදන හැකියාව
*වගකීමෙන් සහ නියමිත වේලාවට වැඩ කිරීම
*පාලනයට සහ කණ්ඩායම් වැඩට හැකියාව තිබීම
*ශාරීරිකව සුදුසු වීම