🔥 තාවකාලික ඍජුෆෝම් incubator වෙනුවට,
(Melamine, mdf, Eco) වැනි බෝඩ් භාවිතා කර නිර්මාණය වන ඉතා සවිමත් incubator මිලදීගෙන ඔබගේ ව්‍යාපාරයත්, ගොවිපොළත් සාර්ථක කරගන්න.
🔥 අපගෙන් incubator මිලදී ගන්නා ඔබට කුකුළු පැටවුන් වැනි සතුන්ට ලබා දෙන මූලික බෙහෙත් වට්ටෝරුවක් අපගේ ✨නොමිලේ ලබාගත හැක.✨
( කොන්දේසි අදාල වේ ).
🛑 තවද භාවිතා වන tray වර්ග සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ (temperature controller, DC fan, humidity controller, humidifier,plug top, bulb Holder, වැනි සියලුම උපකරණ අඩුම මිලට පැකේජයක් ලෙස ද අපෙන් ලබා ගත හැක.
🛑ඕනෑම බිත්තර ප්‍රමාණයක් සඳහා සරිලන මැෂින් අපෙන් ලබාගත හැක.
🛑one year warranty.
🛑discount available.
🛑 දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ.
🛑 උපකරණය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✨හිතුවත් පාරිභෝගික ඔබගේ දැනුවත් වීම පිණිසයි, customized ආකාරයෙන් ලබා ගන්නා incubator.මිලදී ගැනීමේදී ඔබට ලබා දෙන දින සුළු වශයෙන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.❄️