වැඩ නිම කල කාමර 3. වැඩ අවසන් නොමැති තවත් 1 කාමරයක් සහා bathroom එක ,කුස්සිය,කෑම කාමරය,සාලය, ඉස්තෝපපුව, මුලු කමර 4යි .
පොල් 🌳 ගස් 5
හල්මිල්ල 🌳 ගස් 5
අඹ ගස් 3
විදුලිය සහ ජල පහසුකම් සම්පූර්ණයි
ආරුගම්බෙ සන්චාරක පුරවරයට 14km
Panama ප්රධාන පාරට 1km.
Panama කලපුව අසල .
මිල ගණන් සුලු වෙනසක් සිදුකරගත හැක
බ්රෝකර්වරයෙක් අනවශ්යයි
පදිංචියට මෙන්ම තවදුරටත් සුලු අලුත් වැඩියා කර විදෙස් සන්චාරක හෝ ලාන්කික සන්චාරකයන්ට නවාතැන් පහසුකම් ලබා දී මුදල් ඉපයීමටද හැකිය .