වැඩ නිම කල කාමර 3. වැඩ අවසන් නොමැති තවත් 1 කාමරයක් සහා bathroom එක ,කුස්සිය,කෑම කාමරය,සාලය, ඉස්තෝපපුව, මුලු කමර 4යි .
පොල් 🌳 ගස් 5
හල්මිල්ල 🌳 ගස් 5
අඹ ගස් 3
විදුලිය සහ ජල පහසුකම් සම්පූර්ණයි
ආරුගම්බෙ සන්චාරක පුරවරයට 14km
Panama ප්රධාන පාරට 1km.
Panama කලපුව අසල .
කුමන ජාතික වනොද්යානයට 17km
ගන්න අයෙකුට පදිංචියට හො තවත් අලුත් වැඩියා කරගෙන සන්චාරකයන් සදහා නවාතැන් පහසුකම් ලබාදීමෙන් මුදල් ඉපයීමටද සුදුසුය,