කඩවත ඉඹුල්ගොඩ – ඉහළ යාගොඩ පාරෙන් වටිනා ඉඩමක් විකිණීමට! ✨🏡
📍 කාපට් පාරට සෘජුවම මායිම් වූ, නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට අතිශය සුදුසු වටිනා බිම් කොටසක්.
📌 ස්ථානය: ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ පාර
📌 කොළඹ – නුවර ප්රධාන පාරට මීටර් 800 පමණයි
📌 ඉස්කෝල හන්දියෙන් චතු මැදුර හෝටලයට යන පාරෙන් පහසු ප්රවේශය
📏 මුළු ඉඩම් ප්රමාණය: පර්චස් 32
💰 පර්චසයක මිල: රු. ලක්ෂ 4.10
📝 සින්නක්කර ඔප්පු (Clear Deeds)
✅ කාපට් පාරට මුහුණලා
✅ නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුයි
✅ වටිනා ආයෝජන අවස්ථාවක්
✅ නිරවුල් ලියකියවිලි
EE-L-UP 12796