අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

‼️‼️ඉදිකිරීම් ක්ෂේත්රයේ අභිමානවත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්....🤝
නැවත ජීවිතය අලුතින් පටන් ගන්න අදම අපත් සමග එකතු වන්න...
⚠️️ස්ථාන - කොළඹ වරාය නගරය/මහරගම /කැළණිය /රාජගිරිය/දෙමටගොඩ පිහිටි චීන ඉදිකිරීම් ව්‍යාපෘති වැඩ බිම් සදහා සේවක ඇබෑර්තු
💁💁තනතුර පිළිබඳ
ඔබත් වයස 18-55 අතර ජව සම්පන්න අයෙකු නම් ඉදිකිරීම් ක්ෂේත්රයේ 👇 තනතුරු සදහා හදිසි බදවාගැනීම්
🔰වඩු කාර්මිකයින්
🔰ඉලෙක්ට්‍රීෂියන්
🔰මේසන්/පයිප්ප /කම්බි බාස්වරුන්
🔰පොටි/පේන්ට් බාස්වරුන්
සහ
🔰අත් උදව්කරුවන්
✅පුහුණු ඔබට සුදුසු අංශ සදහා අයදුම් කිරීමේ හැකියාව
✅ මාසිකව 145,000 වැඩි වැටුප්
✅අතිකාල දීමනා/රක්ෂණාවරණයන් සහ පැමිණීමේ දීමනා
✅ETF/EPF ඇතුළු සියලුම දීමනා සහ වරප්‍රසාදය
✅වයස 18 වැඩි අවු 55 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක
✅දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක
✅දිනකට පැය 09ක සේවා කාලය
✅ආහාර සදහා වියදම් මුදල් ලබා දේ
✅නවාතැන් පහසුකම් නොමිලේ
✅ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක
අයදුම් කිරීමට අදම අමතන්න...
☎️076 23 37 237
☎️076 65 93 362
☎️076 65 24 820
කීර්තිමත් ව්‍යාපෘතියක් සමග අත්වැල් බැදගනිමින් ඔබේ අනාගතය එළිය කරගන්න අදම අපට කතා කරන්න...
👆ඉහත දුරකථන අංක ඔස්සේ වට්ස්ඇප් මගින් පුරප්පාඩු වෙන් කර ගැනීමට අවස්ථාව
==============================
✴️✴️கடின உழைப்புக்கு ஏற்றவாறு அதிக சம்பளம் தரும் ஒரு மதிப்புமிக்க வேலை...🤝
அவசர ஆட்சேர்ப்பு இப்போது தொடங்கிவிட்டது.
தெமட்டகொட/தொட்டலக/மகாரகம மற்றும் கொழும்பு துறைமுக நகரத்தின் பல பகுதிகளில் வேலைத் தளங்களுக்கான வெற்றிடங்கள்.
💁💁பதவி பற்றி
நீங்களும் 18-55 வயதுக்குட்பட்ட துடிப்பான நபராக இருந்தால், கட்டுமானத் துறையில் 👇 பதவிகளுக்கு அவசரமாக ஆட்சேர்ப்பு செய்கிறோம்.
🔰கொத்தனார்/தச்சர்/வயரிங்/டைல் கட்டுபவர்கள்
🔰புட்டி/பெயிண்ட் பேஸ்கள்
மற்றும்
🔰 உதவும் கரங்கள்
💫உங்களுக்கு ஏற்ற பகுதிகளில் பயிற்சிக்கு விண்ணப்பிக்கும் திறன்
💫 பயிற்சி உங்களுக்கு மாதத்திற்கு 100,000 கூடுதலாக சம்பாதிக்க உதவும்.
💫 வருகைப் படி 6000/-
💫பயிற்சி பெறாதவர்கள், பயிற்சி காலத்தில் கூட 80,000/= கூடுதல் சம்பளம் பெறுவீர்கள்.
💫பயிற்சி பெறாதவர்களுக்கு
💫 வருகைப் படி 6000/-
✅ETF/EPF உட்பட அனைத்து சலுகைகளும் சலுகைகளும்
✅18 முதல் 55 வயதுக்குட்பட்ட எவரும் விண்ணப்பிக்கலாம்.
✅தீவின் எந்தப் பகுதியிலிருந்தும் விண்ணப்பிக்கலாம்.
✅ஒரு நாளைக்கு 9 மணிநேர வேலை நேரம்
✅மானிய விலையில் உணவு/இலவச தங்குமிடம்
✅நண்பர்களும் குழுக்களும் ஒரே துறையில் பணிபுரிகிறார்கள்
✅இனப் பாகுபாடு இல்லை, யார் வேண்டுமானாலும் விண்ணப்பிக்கலாம்.
விண்ணப்பிக்க இன்றே அழைக்கவும்...
☎️076 65 24 820
☎️076 23 37 237
👆மேற்கண்ட தொலைபேசி எண்கள் மூலம் WhatsApp மூலம் காலியிடங்களை முன்பதிவு செய்யும் வாய்ப்பு.


