ඉදිකිරීම් අධීක්ෂකවරුන් / ගොඩනැගිලි අඩවි (site ) අධීක්ෂකවරුන්
කොළඹ පිහිටි ඉදිකිරීම් සමාගමකට ඉදිකිරීම් / ගොඩනැගිලි නිම කිරීමේ ස්ථාන අධීක්ෂකවරුන් අවශ්‍ය වේ.
◦ NVQ මට්ටම 4 හෝ ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව
◦ අවම වශයෙන් අවුරුදු 3 ක සේවා පළපුරුද්ද
◦ ව්‍යාපෘති තනි තනිව හැසිරවීමේ පළපුරුද්ද, (අමතර වාසියක්)
◦ Auto CAD පිළිබඳ කුසලතාව
◦ ඇලුමිනියම් වෑද්දුම් පිලිබඳව දැනුම අනිවාර්්‍යය වේ
◦ රියදුරු බලපත්‍රය අනිවාර්්‍යය වේ
◦ දිවයිනේ ඕනෑම තැනක වැඩ කිරීමට ඇති කැමැත්ත
ඉක්මනින් අප අමතන්න : 0713800871