🏡 කඩවත නගරයට ඉතා සමීපයෙන් පදිංචියටත්, අනාගත ආයෝජනයටත් වටිනා බිම්කොටසක්!
නිරන්තරයෙන් වටිනාකම ඉහළ යන ප්රදේශයක පිහිටි මෙම හතරැස් තැනිතලා ඉඩම ඔබගේ සිහින නිවසට හෝ ආරක්ෂිත ආයෝජනයකට සුදුසුම තේරීමකි
📍 කඩවත - ගනේමුල්ල බස්පාරට 250m
📍 කඩවත නගරයට 2km
📍 අධිවේගී පිවිසුමට 2.5km
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ අඩි 20 / 15 පුළුල් මාර්ග
✅ අනුමත කළ Plan
✅ සියලු නාගරික පහසුකම් අසල
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!