වලස්මුල්ල නගරයට ආසන්නව, නිදහස් නිස්කලංක හරිත පරිසරයකින් ඉඩමක් සොයන ඔබටයි මෙම කදිම ආරාධනාව.
පදිංචියට මෙන්ම ඉහළ ආයෝජන වටිනාකමකින් යුත් මෙම ඉඩම් කොටස් සියලු පහසුකම් සමඟින් දැන් ලබාගත හැක.
සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්,
නල ජලය සහ විදුලිය,
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා ආසන්නව,
නගරයට ආසන්නව පිහිටි ඉහළ සංවර්ධිත බිම් කොටස්,
වලස්මුල්ල හරිත වටපිටාවක නිදහසේ ජීවත් වීමට කදිම තැනක්,
මුළු මුදල එකවර ගෙවීමේදී අනගි වට්ටම් හිමිවේ,
මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පොලී රහිතව ගෙවීමේ පහසුකම.
පහසු බැංකු ණය පහසුකම් සලසා දෙනු ලැබේ,
වලස්මුල්ල සිහිනය සැබෑ කරගන්නට, අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනයක් කිරීමට අදම අප අමතන්න.
වැඩි විස්තර සඳහා අදම කතා කරන්න.