දෙල්ගොඩ | පානදුර–මහනුවර 17 බස් මාර්ගයට මීටර් 100ක දුරින් | ඉඩමක් සහිත බෝඩිං කාමර 6ක් විකිණීමට
🚍 ප්රධාන බස් මාර්ගයට ලගින් – ආදායම් උපයාගත හැකි අවස්ථාවක්!
📐 පර්චස් – 9.8
💰 පර්චසයක මිල – ලක්ෂ 11/- (Negotiable)
👉 (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🏘️ විශේෂාංග
🔹 බෝඩිං කාමර 6
🔹 අනුමත බිම් සැලසුම
🔹 📜 සින්නක්කර ඔප්පු
🔹 🚰 නල ජලය
🔹 🚗 අඩි 15 පිවිසුම් මාර්ගය
🔹 💸 දැනට මාසික ආදායම රු.50,000/-කට වැඩි
📍 පිහිටුම
✅ පානදුර – මහනුවර 17 බස් මාර්ගයට මීටර් 100
✅ දෙල්ගොඩ ප්රදේශයේ හොඳම වාණිජ ස්ථානයක්
🌟 ආයෝජනයටත් | ආදායම් සඳහාත් | ඉක්මනින් විකිණීමට 🌟
📌 Reference Code – EE-ER-CO-7350