ඉඩමේ මිලට විකිනේ.
පිලියන්දල, මඩපාත පර්චස් 10.5 ක නිවසක් විකිණීමට.
පිලියන්දල නගරයට ඉතා ආසන්නයි.
මඩපාත ප්‍රධාන පාරට මී. 500 යි.
වැදගත් නේවාසික පරිසරය.
අඩි 25 ක් පළල පාරට මුහුනලා.
කාමර 2.
නාන කාමරය.
සාලය.
වෙනම කෑම කාමරය.
පැන්ට්‍රිය.
විශාල මිදුල.
වටතාප්ප.
ගේට්ටුව.
සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය ටයිල් කර ඇත.
සිවිලිම.
AC සදහා අවශ්‍ය ප්ලග් පොයින්ට්.
පදිංචි විය හැකි නිවස. ( මීට පෙරෙ රු. 40,000/- කට කුලියට දී තිබුනි ).
පිලියන්දලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, බත්තරමුල්ලට, කොළඹට සහ කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.5 යි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
මිල මිලියන 12.5 ( ලක්ෂ 125 ).
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස / ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියට දීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.