දර්ශනීය කුඹුරු යායකට මුහුණලා, නිදහස් නිස්කලංක පරිසරයකින් අගනා නිවසක් විකිණීමට.
ගහට කොලට ආදරය කරන, නිෂ්ශබ්ද පරිසරයක නිදහසේ ජීවත්වීමට නිවසක් සොයන ඔබට කදිම තෝතැන්නකි.
පිලියන්දල, කහතුඩුව අධිවේගී මාර්ගයට ආසන්නව මෑතකදී වැඩනිමකල නව නිවස විකිණීමට.
පලපුරුදු වාස්තුවිද්‍යා නිර්මාණකරුවකු විසින් නිවසෙහි ප්ලෑන නිර්මාණය කර ඇත.
එමෙන්ම තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචියට සෑදූ නිවසකි.
වැදගත් අසල්වැසි පරිසරය.
අඩි 15 ප්‍රවේශ මාර්ගය.
බිම් මහල සම්පූර්ණයෙන් වඩ නිමකර ඇත.
බිම් මහලෙහි,
කාමර 1 යි.
විශාල සාලය.
කෑම කාමරය. ( සුළු වෙනස් කිරීමකින් කාමරයකට බාවිතා කල හැකිය ).
පැන්ට්‍රිය.
නාන කාමරය.
ගරාජය.
ඉහළ මහලය තවත් කාමර 2, නාන කාමරයක්, TV Lobby, බැල්කනි සහිතව ප්ලෑන් අනුමත කර ඇත.
මිදුල.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්.
කහතුඩුව අධිවේගී මාර්ගයට, පිලියන්දලට, හොරණට, මහරගමට, කොට්ටාවට, මොරටුව විශ්වවිද්‍යාලයට කටුබැද්දට, ගාලු පාරට, නුගේගොඩට, කොළඹට, බත්තරමුල්ලට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 7.56 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 127 ( මිලියන 12.7 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Newly build ground floor completed 2 story house for sale in Piliyandala Kahathuduwa, Pragathi Mawatha.
Facing beautiful paddy field with cool breeze.
Calm & very silent location.
Situation in blocking out land
Easy access to Kahathuduwa Highway.
Well secured location.
Decent neighborhood.
Very convenient location reach to Piliyandala, Colombo, Kottawa, Maharagama, Horana & suburbs.
High quality materials using for construction.
Ground floor,
1 Bedroom.
Modern bathroom.
Sitting area.
Dining area.
Pantry.
Car Porch.
Garden.
Fully tiled.
Parapet wall & gate.
Plan approved for upper floor with 2 bedroom, Bathroom, TV Lobby & balconies.
Clear deeds.
Plan approved.
7.56 perches land.
Price 12.7 million ( 127 lacks )negotiable.
Strictly no brokers please.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.