අයිසිං කේක් නිර්මාණකරුවන් (Icing Cake Designer)
වසර තිහකට වඩා වැඩි කාලයක සිට බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන අපගේ ආයතනය සදහා අයිසිං කේක් නිර්මාණකරුවන් (Icing Cake Designer)
බදවාගැනීම මේ දින වලදි සිදු කරනු ලැබේ.
• වයස අවුරුදු 20-45 අතර
• ගැහැණු/පිරිමි දෙපාර්ශවයම බදවාගනු ලැබේ.
• අවම වසර 3 ක පලපුරුද්දක් තිබිය යුතු වේ.
• වැටුප සාකච්ඡා කරගත හැක.
• කෑම සහා නවාතැන් පහසුකම් සැපයේ.
අයදුම් කිරිමට බලාපොරොත්තු වන්නේනම් පහත අංක වලට කතා කරන්න.
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0777032434
0332283657
0777931880